Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විශේෂඥ වෛද්‍යවරු 10 දෙනෙක් රට හැරයති
    Featured

    විශේෂඥ වෛද්‍යවරු 10 දෙනෙක් රට හැරයති

    By LFNAugust 19, 2023No Comments1 Min Read212 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගතවූ මාස 06ක කාලය තුළ හම්බන්තොට මහරෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 10 දෙනෙකු රටින් පිටවී ගොස් තිබෙන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

    මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් මේ බව නිවේදනය කරන අතර, කරාපිටිය ශික්ෂණ රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයකු ද විශ්‍රාම ගෙන රටින් පිට ව ගොස් ඇති බව ඔවුන් සඳහන් කරයි.

    එම වෛද්‍යවරයාගේ අඩුව පිරවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් අපොහොසත් වී තිබෙන බව ද එම සංගමය සඳහන් කර ඇත.

    මේ හේතුවෙන් ශල්‍යකර්ම කිරීමට නියමිත රෝගීන් දැඩි අපහසුතාවට පත් ව ඇති බවත් එම රෝගීන් විවිධ රෝහල්වලට ගෙනයාමට දැනට සිදුවී ඇති බවත් වාර්තා වෙයි.

    මෙම ගැටලු නිරාකරණය නොවුණහොත් ඉදිරියේ දී වෘත්තීය ක්‍රියාමාර්ගවලට යාමට පවා සිදුවන බව
    සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් අදහස් පළ කරමින් කියා සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026012 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.