Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»ලොවම ආදරය කළ ධෝනිගේ අලුත්ම කතාව
    Gossip

    ලොවම ආදරය කළ ධෝනිගේ අලුත්ම කතාව

    By LFNAugust 19, 2023No Comments1 Min Read177 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං ධෝනිගේ චිත්‍රපට රංගනයට එක්වන බවට වූ පුවතක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්දියාව තුළ වේගයෙන් පැතිර යමින් පවතී.

    එම වාර්තා සඳහන් කර ඇත්තේ දකුණු ඉන්දීය සුපිරි නළු විජෙයි සමග චිත්‍රපටයකට රංගනයෙන් එක්වනු ඇති බවය.

    කෙසේ වෙතත් එවැනි නිර්මාණයක් පිළිබඳව කිසිදු නිල ප්‍රකාශයක් මේ දක්වා නිකුත් නොවීම ද විශේෂත්වයකි.

    දකුණු ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම සුවිශේෂී චිත්‍රපටය එළඹෙන වසරේදී නිකුත්වනු ඇති බවය.

    එය දකුණු ඉන්දීය සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුවන වෙන්ක්ට් ප්‍රභූ විසින් අධ්‍යක්ෂණය කරනු ඇති බවද එම වාර්තා සඳහන් කරයි.

    මේ අතර මේ වනවිට මහේන්ද්‍ර සිං ධෝනි විසින් Dhoni Entertainment නම් නිෂ්පාදන ආයතනයක් ද ආරම්භ කර තිබේ.

    මෙලෙස බිහිවන චිත්‍රපටය දකුණු ඉන්දීය සුපිරි නළු විජෙයිගේ 68 වන චිත්‍රපටය වන බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත.

    ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ධෝනි එහි ආරාධිත රංගනයක යෙදෙන බවය.

    එහෙත් ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ එම චිත්‍රපටයේ ධෝනි දුෂ්ඨයාගේ චරිතය රඟදක්වනු ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 Miss Aura International තරගාවලියෙන් ශ්‍රී ලංකාවට කිරුළක්

    May 25, 2026

    ලොව ප්‍රථම පැය 24 පුරා පුවත් නාලිකාව බිහිකළ CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි

    May 7, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

    May 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202603 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.