Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නීතිවිරෝධීව ගෙන්වූ දුම්වැටි, ඖෂධ සහ සුවඳ විලවුන් තොගයක් කටුනායකදී අල්ලයි

    March 23, 2026

    යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග – නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

    March 23, 2026

    ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට

    March 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නාරාහේන්පිටදී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 2ක් හසුවෙයි
    Featured

    නාරාහේන්පිටදී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 2ක් හසුවෙයි

    By LFNAugust 18, 2023No Comments1 Min Read140 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නාරාහේන්පිට ප්‍රදේශයේ ලැඟුම්හලකදී කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග පිලිපීන ජාතිකයෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත රේගු මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය සමග එක්වී සිදුකළ වැටලීමකදී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 294ක් සමග පිලීපන ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.

    පසුව සිදුකළ ප්‍රශ්න කිරිම්වලදී මත්ද්‍රව්‍ය ලබාගැනීමට ලැඟුම්හල වෙත මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු ද රුපියල් ලක්ෂ 07ක මුදලක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු විදේශගතවී සිටින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ උපදෙස් මත මෙම මත්ද්‍රව්‍ය රැගෙන යාම සඳහා පැමිණ ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී ඇති බව පොලීසිය සඳහන් කරයි.

    අත්අඩංගුවට ගත් 28 හැවිරිදි පිලිපීන ජාතිකයා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර 49 හැවිරිදි කිරුළපන ප්‍රදේශයේ පදිංචි සෙසු සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නීතිවිරෝධීව ගෙන්වූ දුම්වැටි, ඖෂධ සහ සුවඳ විලවුන් තොගයක් කටුනායකදී අල්ලයි

    March 23, 2026

    ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට

    March 22, 2026

    බස් ගාස්තුව ඉහළ යාම 10%කට වඩා වැඩි අගයකින්

    March 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    නීතිවිරෝධීව ගෙන්වූ දුම්වැටි, ඖෂධ සහ සුවඳ විලවුන් තොගයක් කටුනායකදී අල්ලයි

    March 23, 202604 Views

    නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන් වූ විදේශීය නිෂ්පාදිත දුම්වැටි, ඖෂධ වර්ග සහ සුවඳ විලවුන් තොගයක් සමග…

    යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග – නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

    March 23, 2026

    ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට

    March 22, 2026

    බස් ගාස්තුව ඉහළ යාම 10%කට වඩා වැඩි අගයකින්

    March 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.