Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පිටකොටුවේ මේ භාණ්ඩ විකුණන්නේ නොමිලේ ද ?
    Featured

    පිටකොටුවේ මේ භාණ්ඩ විකුණන්නේ නොමිලේ ද ?

    By LFNAugust 16, 2023No Comments1 Min Read178 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාරිභෝගික සේවා අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් නිලධාරීන් විසින් ඊයේ පිටකොටුවේ රෙදිපිළි අලෙවිසැල් ඇතුලු වෙළෙඳසැල් රැසක් පරීක්ෂාවට ලක් කළේය.

    එහිදී භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකළ වෙළඳසැල් 3කට එරෙහිව නඩු පැවරීමට පියවර ගත්තේ ය.

    මිල ප්‍රදර්ශනය නොකරන්නේ නම් එම භාණ්ඩ නොමිලේ ලබා දිය යුතුය යන්න සමාජගත කිරීම මෙම වැටලීම්වල අරමුණ බවද එම වැටලීමට එක්වූ නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.

    පාරිභෝගික පනතට අනුව අලෙවියට තබා ඇති සෑම භාණ්ඩයකම මිල අනිවාර්යයෙන්ම ප්‍රදර්ශනය කළ යුතු වෙයි.

    කෙසේ වෙතත් බොහෝ වෙළෙඳසැල් හිමියන් ඊට අනුගතවීමක් දක්නට නොලැබීම විශේෂත්වයකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026012 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.