Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    උසස් පෙළ විශිෂ්ටයින්ට ඇගයීමක්

    June 16, 2025

    රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අඛණ්ඩ සහාය

    June 16, 2025

    මුරකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි

    June 16, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඩිජිටල් හැඳුනුම්පත් හඳුන්වා දෙන්න රජයෙන් තීරණයක්
    Featured

    ඩිජිටල් හැඳුනුම්පත් හඳුන්වා දෙන්න රජයෙන් තීරණයක්

    By LFNAugust 14, 2023No Comments1 Min Read190 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යෝජිත ඩිජිටල් හැඳුනුම්පත හරහා ඉදිරියේ දී සෑම පුරවැසියෙකුටම නියමිත අංකයක් හඳුන්වාදෙන බව ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසයි.

    කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේය.

    ඔහු පෙන්වාදෙන්නේ සෑම පුරවැසියෙකුම අදාළ අංකය මගින් හඳුනාගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කර ඇති බවය.

    ” ඉන්දියාවේ අද පාරේ අයිනේ ගිහිල්ලා කඩෙකින් තේ කොප්පයක් ගත්තත් ඉන්දියන් රුපියල් 5ක් ද 10ක් ද එක ගෙවන්නේ ආදාර් කියලා QR සංකේතය හරහා. ඒ ක්‍රමය තව ටිකක් කල් යනකොට ලංකාවටත් එනවා. අපිට අවුරුද්දක් විතර යනවා ඒ මූලික පදනම ඇති කර ගන්න. හැම කෙනෙකුටම හැඳුනුම්පත් අංකයක් ලැබෙනවා. ඒ ජාතික හැඳුනුම්පත් අංකය නෙමේ. ඒ අංකය හරහා තමා හැමදේම වෙන්නේ. රෝහලකට ගියත්, රජයේ කාර්යාලයකට ගියත් හැම දෙයක්ම වෙන්නේ ඒ අංකය හරහා. ඒ පියවර ගන්න අවුරුදු දෙකක් පමණ යනවා. ඒ වගේ පරිවර්ථනයක් අපි ඉදිරියේ දී දෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    උසස් පෙළ විශිෂ්ටයින්ට ඇගයීමක්

    June 16, 2025

    රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අඛණ්ඩ සහාය

    June 16, 2025

    මුරකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි

    June 16, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,298 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,498 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,920 Views
    Don't Miss

    උසස් පෙළ විශිෂ්ටයින්ට ඇගයීමක්

    June 16, 20250109 Views

    2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදි දිස්ත්‍රික් මට්ටමින් දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් පළාත් මට්ටමින් ඇගයීමේ වැඩසටහනක්…

    රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අඛණ්ඩ සහාය

    June 16, 2025

    මුරකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි

    June 16, 2025

    නිවසක ස්වයංක්‍රීය ගේට්ටුවකට හසුවී පුද්ගලයෙක් මරුට

    June 16, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.