Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ත්‍රීරෝද රථයක් අඩි පනහක පමණ ප්‍රපාතයකට පෙරළෙයි

    September 5, 2025

    ප්‍රජාශක්ති ඇතුළු රජයේ සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනයට

    September 5, 2025

    ඇල්ල බස් අනතුර- මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම් ඇතුළු සේවකයින් 12ක්

    September 5, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආසාත්මිකතාවයෙන් සිදුවූ මරණය ගැන තවත් තොරතුරු
    Featured

    ආසාත්මිකතාවයෙන් සිදුවූ මරණය ගැන තවත් තොරතුරු

    By LFNAugust 14, 2023No Comments1 Min Read197 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගම්පහ මහ රෝහලේදී ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් පසු ඇතිවූ ආසාත්මිකතාවයකින් මිය ගිය ගම්පහ බෙංමුල්ල දොරනාගොඩ පදිංචි 67 හැවිරිදි ලියනගේ රූපසිංහ මහතාගේ දේහය මේ වන විට එම නිවසේ තැන්පත් කර තිබේ.

    මියගිය පුද්ගලයාගේ ඥාතියෙක්,
    “කිසිම ලෙඩක් තිබුණේ නෑ. කකුලේ තිබුණ දදයකට තමා ඉස්පිරිතාලේ ගියේ. ඉන්ජෙක්ෂන් එක ගහලා විනාඩි 5ක් වත් ගිහිල්ලා නෑ. සෙම දාගෙන වැටිලා තියෙන්නේ. මේක තනිකර නිහඬ මිනී මැරීමක්. ”

    මියගිය පුද්ගලයාගේ බිරිඳ,

    “ඒ ඉස්පිරිතාලෙන් ගහපු ඉන්ජෙක්ෂන් එකට තමා නැති වුණේ. ඒ සැකේ තියෙනවා මොනවා නැතත් මට.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ත්‍රීරෝද රථයක් අඩි පනහක පමණ ප්‍රපාතයකට පෙරළෙයි

    September 5, 2025

    ප්‍රජාශක්ති ඇතුළු රජයේ සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනයට

    September 5, 2025

    ඇල්ල බස් අනතුර- මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම් ඇතුළු සේවකයින් 12ක්

    September 5, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,354 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,290 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,541 Views
    Don't Miss

    ත්‍රීරෝද රථයක් අඩි පනහක පමණ ප්‍රපාතයකට පෙරළෙයි

    September 5, 20250122 Views

    ගම්පොළ සිට හැටන් දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් වටවල ප්‍රදේශයේදී අඩි පනහක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන්…

    ප්‍රජාශක්ති ඇතුළු රජයේ සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනයට

    September 5, 2025

    ඇල්ල බස් අනතුර- මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම් ඇතුළු සේවකයින් 12ක්

    September 5, 2025

    බස් අනතුරේ සහන කටයුතු සඳහා හෙලිකොප්ටර යානා 2ක්

    September 5, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.