Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නිරායුධ මුස්ලිම් වැසියන් 121 දෙනෙකු එල්ටීටීඊ සංවිධානය විසින් ඝාතනය කොට වසර 33 යි එරාවුර් වැසියන් මියගිය ජනතාව සිහිකරයි
    Featured

    නිරායුධ මුස්ලිම් වැසියන් 121 දෙනෙකු එල්ටීටීඊ සංවිධානය විසින් ඝාතනය කොට වසර 33 යි එරාවුර් වැසියන් මියගිය ජනතාව සිහිකරයි

    By LFNAugust 12, 2023Updated:August 14, 2023No Comments1 Min Read327 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    1990 අගෝස්තු මස 12 වන දින සදාම් හුසේන්, මිච්චිනගර්, මීරාකේනි හා ඕට්ටු පල්ලි යන ගම්මාන වල සිටි මුස්ලිම් වැසියන් 121 දෙනෙකු එල්ටිටිඊ සංවිධානය විසින් මීලේච්ඡ ලෙස ඝාතනය කර වසර 33 ක් පිරීම නිමිත්තෙන් මියගිය අයළුන් සිහි කිරීම සඳහා “දිවිපිදුවන්ගේ අනුස්මරණ සංසදය (Organizing by Suhathas Forum)” මගින් එරාවුර් පල්ලි හා ආයතන සම්මේලනය, එරාවුර් වෙළඳ සංගමය, එරාවුර් ත්‍රිරෝධ රථ සංගම් හා සමාජිකයින්ගේ සහයෝගය ලබා ගනිමින් අද (12 ) සැමරුම් වැඩසටහනක් සිදු කර ඇති බවට වාර්තාවේ.

    එයට සමාගාමීව එල්ටීටීඊ ත්‍රස්ථවාදීන් විසින් සිදුකරන ලද මිලේච්ඡ ඝාතනයන් පිළිබඳව හා එයට සාධාරණීය විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා එරාවුර් නගරයේ අද දින ක්‍රියාත්මක වන පරිදි හර්තාල් ව්‍යාපාරක් හා එරාවුර් කාට්ටු පල්ලිය අසලින් විරෝධතා පාගමනක් ආරම්භ කර එරාවුර් නගර සභාව දක්වා පැමිණ පසුව එරාවුර් ප්‍රාදේශීය ලේකම්වරිය වන නේහාරා මෞජුත් යන අය හට මේ සම්බන්ධයෙන් කරුණු ඇතුලත් ලිපියක් භාරදී ඇත ඉන් අනතුරුව විරෝධතා පාගමන සඳහා සහභාගිවූ ඝාතනය කරන ලද පවුල්වල සාමාජිකයින් හට හා ප්‍රදේශවාසින්ට එරාවුර් වෙළඳ සංගමය විසින් ආහාර පාර්සලය බැගින් ලබාදී ඇති බවට වාර්තාවේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 202603 Views

    2026 වසරේ අප්‍රේල් මස වන විට ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයින් විසින් උපයා ඇති විදේශ ප්‍රේෂණ…

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.