Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල වල කළු කොඩි එසවෙයි
    Featured

    අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල වල කළු කොඩි එසවෙයි

    By LFNAugust 12, 2023Updated:August 12, 2023No Comments1 Min Read260 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එල්ටීටීඊ සංවිධානය මගින් අම්පාර හා මඩකලපුව යන දිස්ත්‍රික්කවල අහිංසක නිරායුධ මුස්ලිම් වැසියන් දෙසිය විසි එක් දෙනෙක්කු කපාකොටා සමූහ ඝාතනයක් සිදුකර 2023 අගෝස්තු එකොළොස් වෙනිදාට වසර 33 ක් පිරීම නිමිත්තෙන් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල නගර කීපයකම වෙළඳසැල් වසා කළුකොඩි ඔසවා නගරවාසින් විරෝධතාවයක් ඊයේ (11) ආරම්භ කර ඇත.
    අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරේපත්තු, අඩ්ඩාලච්චේන, නින්දවූර්, සමන්තුරේ, සයින්දමරුදු, හා කල්මුණ යන මුස්ලිම් නගරවල වෙළඳසැල් හිමියන් ඔවුන්ගේ වෙළඳසැල් සම්පූණර්යෙන් වසා වෙළඳසැල් ඉදිරිපිට සහ බස් නැවතුම් පොළවල්වල කළුකොඩි ඔසවා සමූහ ඝාතනයට එරෙහිව විරෝධතාවය පලකොට තිබේ,
    මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන, එරාවුර්, ඔට්ටමාවඩි. කාත්තන්කුඩි. යන නගරවලද වෙළෙදසැල් වසා කළුකොඩි ඔසවා තිබේ.
    ඝාතනයක් කිරීම සිහිපත් කිරීමත්, එල්ටීටීඊ සංවිධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට මෙන්ම කැනඩාව ඇතුළු අනෙකුත් මානව හිමිකම් සංවිධානවලට ශ්‍රි ලංකාවේ ආරක්ෂක අංශ විවිධ අඩත්තේට්ටම් සිදුකර බවට සාවද්‍ය ප්‍රකාශ නිකුත් කර ඔවුන් සිදුකළ සාහසික ඝාතන වසන් කිරිමට ගන්නා උත්සාහ කිරීමටත් එරෙහිව මෙම විරෝධය පළ කරන බව විරෝධතාකරුවෝ පවසන ලදී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026011 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.