Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අළුතින් ආදේශක තැපැල් සහායකයින් 1000ක් ලියාපදිංචියට අනුමැතිය

    July 30, 2025

    ලලිත් – කුගන් සිද්ධියට සාක්ෂි දීමට ගෝඨා සූදානම්

    July 30, 2025

    ආනයනය කළ වාහන රේගු භාරයේ රඳවා ගැනීම ගැන කෝප් කමිටුවේ අවධානය

    July 30, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»අංක 03 ස්ථානයේ ක්‍රීඩා කිරීම ගැන වනිඳු කතා කරයි
    Sport

    අංක 03 ස්ථානයේ ක්‍රීඩා කිරීම ගැන වනිඳු කතා කරයි

    By LFNAugust 11, 2023Updated:August 11, 2023No Comments1 Min Read161 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග LPL තරගාවලියේදී අංක 03 පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසියේය.

    එම තීරණය ගැන අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ,

    “උඩට ඇවිත් බැට් කරන්න පුළුවන් කියන්නේ යට පෙළේ හොඳ පිතිකරුවන් ඉතුරු වෙනවා. ඒ නිසා තමයි අංක 03 සහ අංක 04 පිතිකරුවෙකු ලෙස පන්දුවට පහරදෙන්න තීරණය කළේ.”

    මාධ්‍යවේදියෙක් – “අංක 03 ස්ථානයේ ඉදිරියටත් ජාතික කණ්ඩායම තුළ ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවාද ?”

    “හොඳ ප්‍රශ්නයක්. මං හිතන්නේ.. මං ආවේ කණ්ඩායමේ සැලසුම්වලට ගොඩක් වැදගත් වෙන නිසා.”

    මේ අතර ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ඉතිරි තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (11) ආරම්භ වෙයි.

    ඒ අනුව දඹුල්ල අවුරා කණ්ඩායම සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම අතර තරගය අද පැවැත්වෙයි. ‍

    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී රාත්‍රී 7.30ට තරගය ආරම්භවීමට නියමිතය.

    දඹුල්ල කණ්ඩායම ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවන අතර ගෝල් කණ්ඩායම එම සටහනේ අවසන් ස්ථානයේ පසුවෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලොව වයස්ගතම මැරතන් ධාවකයා දිවියට සමුදෙයි

    July 15, 2025

    ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කරයි

    July 13, 2025

    ජුනි මාසයේ ක්‍රීඩකයින්ගේ නම් අතරට පැතුම් නිස්සංකත්

    July 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,326 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,521 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,040 Views
    Don't Miss

    අළුතින් ආදේශක තැපැල් සහායකයින් 1000ක් ලියාපදිංචියට අනුමැතිය

    July 30, 20250117 Views

    දැනට ලියාපදිංචිව සිටින ආදේශක තැපැල් සහායකයින් 1000 කගේ සේවය ස්ථීර කිරීමටත්, අළුතින් ආදේශක තැපැල් සහායකයින්…

    ලලිත් – කුගන් සිද්ධියට සාක්ෂි දීමට ගෝඨා සූදානම්

    July 30, 2025

    ආනයනය කළ වාහන රේගු භාරයේ රඳවා ගැනීම ගැන කෝප් කමිටුවේ අවධානය

    July 30, 2025

    දළදා මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද

    July 30, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.