Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»අංක 03 ස්ථානයේ ක්‍රීඩා කිරීම ගැන වනිඳු කතා කරයි
    Sport

    අංක 03 ස්ථානයේ ක්‍රීඩා කිරීම ගැන වනිඳු කතා කරයි

    By LFNAugust 11, 2023Updated:August 11, 2023No Comments1 Min Read161 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග LPL තරගාවලියේදී අංක 03 පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසියේය.

    එම තීරණය ගැන අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ,

    “උඩට ඇවිත් බැට් කරන්න පුළුවන් කියන්නේ යට පෙළේ හොඳ පිතිකරුවන් ඉතුරු වෙනවා. ඒ නිසා තමයි අංක 03 සහ අංක 04 පිතිකරුවෙකු ලෙස පන්දුවට පහරදෙන්න තීරණය කළේ.”

    මාධ්‍යවේදියෙක් – “අංක 03 ස්ථානයේ ඉදිරියටත් ජාතික කණ්ඩායම තුළ ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවාද ?”

    “හොඳ ප්‍රශ්නයක්. මං හිතන්නේ.. මං ආවේ කණ්ඩායමේ සැලසුම්වලට ගොඩක් වැදගත් වෙන නිසා.”

    මේ අතර ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ඉතිරි තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (11) ආරම්භ වෙයි.

    ඒ අනුව දඹුල්ල අවුරා කණ්ඩායම සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම අතර තරගය අද පැවැත්වෙයි. ‍

    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී රාත්‍රී 7.30ට තරගය ආරම්භවීමට නියමිතය.

    දඹුල්ල කණ්ඩායම ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවන අතර ගෝල් කණ්ඩායම එම සටහනේ අවසන් ස්ථානයේ පසුවෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026

    FIFA ප්‍රවේශපත්‍ර මිල ගණන් ගැන විමර්ශනයක්

    May 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.