Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට දිර්ඝ නිවාඩුවක්

    December 20, 2025

    නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කෙරේ

    December 20, 2025

    එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට

    December 20, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඖෂධ ආසාත්මිකතා කමිටු වාර්තාවෙන් රෝගී මරණ 02ක් ගැන පැහැදිලි කරයි
    Featured

    ඖෂධ ආසාත්මිකතා කමිටු වාර්තාවෙන් රෝගී මරණ 02ක් ගැන පැහැදිලි කරයි

    By LFNAugust 11, 2023No Comments1 Min Read202 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඖෂධ ආසාත්මිකතා හේතුවෙන් වාර්තාවූ සිද්ධීන් ගැන සෙවීමට පත්කළ කමිටුවේ සාමාජික මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා එම කමිටු වාර්තාව පිළිබඳ ඊයේ (10) පැහැදිලි කිරීමක් සිදුකළේය.

    එහිදී ඔහු පැවසුවේ, සෞඛ්‍ය විශේෂඥ කමිටුවේ අවධානයට ලක්වූ ඖෂධ ආසාත්මිකතා සම්බන්ධ සිදුවීම් අතරින් රෝගී මරණ 02ක් එම ආසාත්මිකතා හේතුවෙන් සිදුවී ඇති බවය.

    සෞඛ්‍ය ගැටලු පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා මේ බව පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට දිර්ඝ නිවාඩුවක්

    December 20, 2025

    නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කෙරේ

    December 20, 2025

    එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට

    December 20, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට දිර්ඝ නිවාඩුවක්

    December 20, 20250119 Views

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා දිර්ඝ නිවාඩුවක් ලබාදී ති‍බේ. ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්…

    නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කෙරේ

    December 20, 2025

    එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට

    December 20, 2025

    අනවසර විදුලි රැහැනක ගැටී තරුණයෙකු මරුට

    December 20, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.