Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට

    March 23, 2026

    එයාර් කැනඩා ගුවන්යානයක් නිව්යෝර්ක්හිදී අනතුරට

    March 23, 2026

    ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් – මෙරට ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    March 23, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කඩුවෙලදී හමුවූ නිරුවත් මළසිරුර ගොතටුව චාමරගේ
    Featured

    කඩුවෙලදී හමුවූ නිරුවත් මළසිරුර ගොතටුව චාමරගේ

    By LFNAugust 3, 2023No Comments1 Min Read187 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කඩුවෙල වැවපාර ලඳු කැලෑවක කැපුම් තුවාල සහිතව තිබූ මළසිරුර ගොතටුව චාමර නමැත්තකුගේ බවට පොලීසිය හඳුනාගෙන තිබේ.

    මෙය මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් සිදුකළ ඝාතනයක් බවට සැක කෙරෙයි.

    බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වෙත බාරදී තිබේ.

    කඩුවෙල වැවපාර ලඳු කැලෑවක් තුළ නාඳුනන පිරිමි පුද්ගලයකුගේ නිරුවත් මළසිරුරක් ඇති බවට කඩුවෙල පොලීසිය විසින් සොයාගෙන තිබුණි.

    මළසිරුර වයස අවුරුදු 30ත් 40ත් අතර වියේ පසුවන්නකුගේ බවට සැක සිතිය හැකි යැයිද එහිදී පොලීසිය සඳහන් කළේය.

    මියගිය පුද්ගලයාගේ ශරීරයේ ස්ථාන රැසක පහරදීමේ සලකුණු බවට හඳුනාගත හැකි සලකුණු ඇති බවද සඳහන් විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට

    March 23, 2026

    ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් – මෙරට ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    March 23, 2026

    කුඹුරේ පිදුරු ගිනි තියන්න ගිය පුද්ගලයා ගින්නට හසුවී මරුට

    March 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට

    March 23, 202604 Views

    අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රු.10 කින් ඉහළ නැංවීමට බේකරි…

    එයාර් කැනඩා ගුවන්යානයක් නිව්යෝර්ක්හිදී අනතුරට

    March 23, 2026

    ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් – මෙරට ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    March 23, 2026

    කුඹුරේ පිදුරු ගිනි තියන්න ගිය පුද්ගලයා ගින්නට හසුවී මරුට

    March 23, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.