Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    BYD වාහන 506ක් මුදා හැරීමට රේගුව අධිකරණය හමුවේ එකඟවෙයි

    September 3, 2025

    හෙරොයින් කිලෝ 2ක් සමග සැකකරුවෙක් මාට්ටු

    September 3, 2025

    හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස්

    September 3, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උතුර කේන්ද්‍ර කරගත් නව පොල් ත්‍රිකෝණයක්
    Featured

    උතුර කේන්ද්‍ර කරගත් නව පොල් ත්‍රිකෝණයක්

    By LFNAugust 2, 2023No Comments1 Min Read163 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සැප්තැම්බර් 02 වනදාට යෙදෙන ලෝක පොල් දිනයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව මෙරට දෙවැනි පොල් ත්‍රිකෝණය යාපනය, මන්නාරම සහ මුලතිව් යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් උතුරු පළාතේ ආරම්භ කරන බව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි.

    අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කර සිටියේ, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ‘වසරක ප්‍රගතිය’ සමාලෝචනය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    මෙම වසරේ දී තේ කිලෝ ග්‍රෑම් මිලියන 290ක් අපනයනය කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කර ඇත.

    රබර් ආශ්‍රිත අපනයනයෙන් ඩොලර් මිලියන 900ක ආදායමක් ද පොල් ආශ්‍රිත අපනයනවලින් ඩොලර් මිලියන 700ක ආදායමක් ද මේ වසරේ අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පවසා තිබේ.

    මේ අතර, කුරුඳු වගාව ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ශ්‍රී ලංකාව තුළ කෝපි වගාව නැවත ව්‍යාප්ත කිරීමට අමාත්‍යාංශය පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    BYD වාහන 506ක් මුදා හැරීමට රේගුව අධිකරණය හමුවේ එකඟවෙයි

    September 3, 2025

    හෙරොයින් කිලෝ 2ක් සමග සැකකරුවෙක් මාට්ටු

    September 3, 2025

    හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස්

    September 3, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,354 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,288 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,540 Views
    Don't Miss

    BYD වාහන 506ක් මුදා හැරීමට රේගුව අධිකරණය හමුවේ එකඟවෙයි

    September 3, 20250120 Views

    ශ්‍රී ලංකා රේගුව මඟින් රඳවා ගෙන සිටින BYD විද්‍යුත් වාහන 506ක් අමතර බැංකු ඇපකරයක් ඉදිරිපත්…

    හෙරොයින් කිලෝ 2ක් සමග සැකකරුවෙක් මාට්ටු

    September 3, 2025

    හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස්

    September 3, 2025

    මාළිගාවත්තේ වෙඩිතැබීමක්

    September 3, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.