Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නීතිඥවරයෙකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක්

    September 4, 2025

    අදත් හවසට තැන තැන වැසි

    September 4, 2025

    දුම්රිය අංගනයෙන් හමු වූ බිළිඳු මළසිරුර ජාතික රෝහලේ දී අතුරුදන්

    September 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාසල් සිසුවියන්ට ලිංගික අතවර කළ ගුරුවරයා රිමාන්ඩ්
    Featured

    පාසල් සිසුවියන්ට ලිංගික අතවර කළ ගුරුවරයා රිමාන්ඩ්

    By LFNAugust 1, 2023No Comments1 Min Read211 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2019 වසරේ මඩකලපුව එරාවුර් ප්‍රදේශයේ කාන්තා පාසලක 7වන ශ්‍රේණියේ ශිෂ්‍යාවන් 29 දෙනෙකුට ලිංගික අතවර සිදුකළ බවට චෝදනා එල්ලවූ ගුරුවරයෙකු ලබන මස දෙවෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකලපුව අතිරේක මහෙස්ත්‍රාත් එස්.අන්වර් මහතා ඊයේ (31) නියෝග කළේය.

    මේ වනවිට විශ්‍රාම ගොස් සිටින 61 හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමේදී, ඔහු වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු ඉදිරිපත්ව නොමැත.

    මින් පෙර ශිෂ්‍යාවන් සිව්දෙනෙකු සිදුකළ පැමිණිලි මත අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලද අවස්ථාවේ, චෝදනා ඔප්පු නොවීම හේතුවෙන් නිදහස ලබා තිබේ.

    පසුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සිදුකළ විමර්ශනයකදී අනාවරණ වී ඇත්තේ ඔහු ශිෂ්‍යාවන් 29කට ලිංගික අතවර සිදුකර ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නීතිඥවරයෙකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක්

    September 4, 2025

    අදත් හවසට තැන තැන වැසි

    September 4, 2025

    දුම්රිය අංගනයෙන් හමු වූ බිළිඳු මළසිරුර ජාතික රෝහලේ දී අතුරුදන්

    September 4, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,354 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,288 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,540 Views
    Don't Miss

    නීතිඥවරයෙකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක්

    September 4, 20250117 Views

    ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව නීතිඥවරයෙකු සැකපිට…

    අදත් හවසට තැන තැන වැසි

    September 4, 2025

    දුම්රිය අංගනයෙන් හමු වූ බිළිඳු මළසිරුර ජාතික රෝහලේ දී අතුරුදන්

    September 4, 2025

    විදුලි සේවකයින් අද සිට අකුරට වැඩ

    September 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.