Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වෛද්‍යවරුන්ගේ වැටුප් වර්ධක ගැන ජනපතිගෙන් තීරණයක්
    Featured

    වෛද්‍යවරුන්ගේ වැටුප් වර්ධක ගැන ජනපතිගෙන් තීරණයක්

    By LFNJuly 31, 2023No Comments1 Min Read179 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වෛද්‍යවරුන් සඳහා ඉදිරි අයවැයේ දී සැලකිය යුතු වැටුප් වර්ධකයක් ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වාදෙන්නේ වැටුප් ගැටලුව හේතුවෙන් බොහෝ වෛද්‍යවරුන් රට හැරයාමට පෙළඹී ඇති බවය.

    කොළඹ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව කියා සිටියේය.

    “භාහිර රෝගී අංශයේ රෝගියෙක් බලනවා ට වෛද්‍යවරයෙකුට ගෙවීම් කරන්නේ, රුපියල් 28යි. සායනයක රෝගියෙක් බලනවා ට රුපියල් 36ක් වගේ. සීමාවාසික වෛද්‍යවරු ඊටත් වඩා අසාධාරණයට ලක්වෙනවා. මේ සියල්ලම බලපාලා තියෙනවා වෛද්‍යවරු මේ විදියට දැඩි කලකිරීමකට පත්වෙලා තමන්ට වෙන අසාධාරණයට පිළිබඳව රට හැරයාමට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. ඒක නිවැරදි කරන්න ජනාධිපතිතුමා එකඟතාවය පළ කරා සියල්ල සමාලෝචනය කරලා මුදල් අමාත්‍යාංශය එක්ක කතා කරලා, ඉදිරි අයවැය හරහා පළවෙනි ආරම්භක පියවර තියෙන්න මේ සම්බන්ධයෙන් වෙන. ඒක විශේෂ දෙයක් බවට පත්වෙයි කියලා අපි විශේෂයෙන්ම. මේ යෝජනා පාදක කරගෙන වැටුප් ක්‍රමවේදයක් වෛද්‍යවරු සඳහා නිර්මාණය කිරීම අත්‍යවශ්‍යයයි කියන කාරණය.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026010 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.