Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වසර 10ක් තුළ අලි ඇතුන් 6,000ක් මරලා -වනජීවී සංරක්ෂණ සංසදය
    Featured

    වසර 10ක් තුළ අලි ඇතුන් 6,000ක් මරලා -වනජීවී සංරක්ෂණ සංසදය

    By LFNJuly 31, 2023No Comments1 Min Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගෙවී ගිය වසර 10ක කාලය තුළ වාර්තා නොවූ සිදුවීම් ද සමඟ අඩුම තරමින් අලි ඇතුන් 6,000ක්වත් මරා දමා ඇතැයි වනජීවී සංරක්ෂණ සංසදය පවසයි.

    ඉතිරි අලි ඇතුන් ආරක්ෂා කර ගැනීමට මෙන්ම අලි මිනිස් ගැටුම විසඳීමට කඩිනමින් නව වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බව එම සංසදයේ ලේකම් නයනක රන්වැල්ල මහතා ප්‍රකාශ කළේය.

    ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, පසුගිය වසර 10 තුළ පමණක් වනඅලි 4,000කට වැඩි ප්‍රමාණයක් මරා දමා ඇති බවය.

    වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

    “ඒ අතරින් ඇතුන් 40ක් පමණ පසුගිය වසර 10 තුළ මියගිහින් තියෙනවා. ඒක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. වාර්තා නොවන අනෙක් සෙසු අලි ඝාතන සම්බන්ධයෙන් කරුණු සොයාබැලීමේ දී අපිට පෙනී යනවා අඩු කරමින් ගෙවී ගිය අවුරුදු 10 ඇතුළත අලි ඇත්තු 6,000ක් වත් මේ ලංකාව ඇතුළත මරා දමා තිබෙන බව. මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමස් පෙට්ටියේ තියෙනවා ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් සකස් කළ අලි මිනිස් ගැටුම විසඳීමේ ඉතාම ප්‍රායෝගික වැඩ සැලැස්මක්. විද්‍යාත්මකව සකස් කළ මේ වැඩපිළිවෙල වහාම භූමියේ යථාර්ථයක් බවට පත්කරන්න කියලා අපි ඉල්ලනවා. මේ තත්ත්වය නතර කරන්න අලි මිනිස් ගැටලුම විසඳන අලුත් වැඩපිළිවෙලට යන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 202603 Views

    2026 වසරේ අප්‍රේල් මස වන විට ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයින් විසින් උපයා ඇති විදේශ ප්‍රේෂණ…

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.