Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා

    March 23, 2026

    පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට

    March 23, 2026

    එයාර් කැනඩා ගුවන්යානයක් නිව්යෝර්ක්හිදී අනතුරට

    March 23, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ෆේතුල්ලා ත්‍රස්තවාදී සංවිධානය මර්දනයට මෙරට බුද්ධි අංශ සහාය
    Featured

    ෆේතුල්ලා ත්‍රස්තවාදී සංවිධානය මර්දනයට මෙරට බුද්ධි අංශ සහාය

    By LFNJuly 31, 2023No Comments1 Min Read175 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට තුළ ත්‍රස්තවාදයට කිසිදු ඉඩක් නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවලට අනුබලදෙන ඕනෑම ආකාරයක ක්‍රියා සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවය.

    තුර්කියේ සංචාරයක නිරතව සිටින ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා එරට ආරක්ෂක අමාත්‍ය ෆාසා ගුලර් මහතා හමුවූ අවස්ථාවේ දී මේ බව සඳහන් කර තිබේ.

    ෆේතුල්ලා ගුලේන් කණ්ඩායම විසින් මෙහෙයවන ලද ෆේතුල්ලා ත්‍රස්තවාදී සංවිධානය මර්දනය කිරීමට ශ්‍රී ලංකා රජයේ බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ දැක්වූ දායකත්වය තුර්කි ආරක්ෂක අමාත්‍යවරයා එහිදී අගය කළ බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

    මෙම හමුවේ දී තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික සහයෝගය වර්ධනය කිරීම සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමුව තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා

    March 23, 2026

    පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට

    March 23, 2026

    ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් – මෙරට ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    March 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා

    March 23, 202604 Views

    දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා සහ ආම්පන්න ලබාදීම අද (23) ධීවර හා…

    පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට

    March 23, 2026

    එයාර් කැනඩා ගුවන්යානයක් නිව්යෝර්ක්හිදී අනතුරට

    March 23, 2026

    ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් – මෙරට ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    March 23, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.