Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කෙහෙළියට එරෙහි නඩුවක් විභාගයට ගැනේ

    November 11, 2025

    රාජ්‍ය සේවයට අලුතින් ගෙන්වන කැබ් රථ ගැන නලින්ද ජයතිස්සගෙන් පැහැදිලි කිරීමක්

    November 11, 2025

    ආරච්චිකට්ටුව ප්‍රා.සභාවේ මංගල අයවැය එජාපයේ සහායෙන් මාලිමාව සම්මත කරගනී

    November 11, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම ගැන විශේෂ නිවේදනයක්
    Featured

    උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම ගැන විශේෂ නිවේදනයක්

    By LFNJuly 30, 2023No Comments1 Min Read194 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නව උපාධිධාරීන් බඳවා ගැනීමේ කටයුතු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පළාත් මට්ටමින් සිදුකරනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි සහ විදේශ භාෂා යන විෂයන් සඳහා නව උපාධිධාරීන් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවය.

    මේ අතර අධිකරණයේ තහනම් නියෝග හේතුවෙන් ගුරු – විදුහල්පති බඳවා ගැනීම් ප්‍රමාද වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කෙහෙළියට එරෙහි නඩුවක් විභාගයට ගැනේ

    November 11, 2025

    රාජ්‍ය සේවයට අලුතින් ගෙන්වන කැබ් රථ ගැන නලින්ද ජයතිස්සගෙන් පැහැදිලි කිරීමක්

    November 11, 2025

    ආරච්චිකට්ටුව ප්‍රා.සභාවේ මංගල අයවැය එජාපයේ සහායෙන් මාලිමාව සම්මත කරගනී

    November 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,400 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,565 Views
    Don't Miss

    කෙහෙළියට එරෙහි නඩුවක් විභාගයට ගැනේ

    November 11, 20250118 Views

    දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින්…

    රාජ්‍ය සේවයට අලුතින් ගෙන්වන කැබ් රථ ගැන නලින්ද ජයතිස්සගෙන් පැහැදිලි කිරීමක්

    November 11, 2025

    ආරච්චිකට්ටුව ප්‍රා.සභාවේ මංගල අයවැය එජාපයේ සහායෙන් මාලිමාව සම්මත කරගනී

    November 11, 2025

    රේගුවේ රඳවා ගෙන සිටි BYD වාහන තොගයක් ඇපකර මත මුදාහැරීමට නියෝග

    November 11, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.