Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා

    March 23, 2026

    පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට

    March 23, 2026

    එයාර් කැනඩා ගුවන්යානයක් නිව්යෝර්ක්හිදී අනතුරට

    March 23, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කුඹුරේ වතුර හබයට බෑනාගෙන් මාමාට කැති පහර
    Featured

    කුඹුරේ වතුර හබයට බෑනාගෙන් මාමාට කැති පහර

    By LFNJuly 30, 2023Updated:July 30, 2023No Comments1 Min Read167 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජල අර්බුදයකට ලක්ව තිබෙන අඟුණකොළපෑලැස්ස මැටිගත්තවල කුඹුරුකට ජලය හැරවීමට ගියා මාමා සහ බෑනා අතර වූ බහින් බස් වීමකින් අනතුරුව බෑනා විසින් මාමාට කැති පහරක් ගසා බරපතල තුවාල සිදු කොට ඇතැයි අඟුණකොළපෑලැස්ස පොලීසිය පවසයි.

    බෑනාගේ කැති පහරින් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 74 ක අයකු බව පොලීසිය කියයි. තුවාලකරු මේ වන විට හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටී.

    උඩවලව විශේෂ මහවැලි කලාපයට අයත් මැටිගත්තවල කුඹුරු යායටද මේ වන විට ජල හිඟයක් පවතී.ජල හිඟයෙන් තම ගොයම බේරා ගැනීමට ගිය මාමා හා බෑනා අතර මෙම ගැටුම ඇතිව තිබෙන්නේ අද පස්වරු 3.30ට පමණය.

    මාමාට පහරදුන් 41 වැනි වියේ පසුවන බෑනා අඟුණකොළපෑලැස්ස පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා

    March 23, 2026

    පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට

    March 23, 2026

    ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් – මෙරට ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    March 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා

    March 23, 202604 Views

    දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා සහ ආම්පන්න ලබාදීම අද (23) ධීවර හා…

    පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට

    March 23, 2026

    එයාර් කැනඩා ගුවන්යානයක් නිව්යෝර්ක්හිදී අනතුරට

    March 23, 2026

    ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් – මෙරට ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    March 23, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.