Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා

    March 23, 2026

    පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට

    March 23, 2026

    එයාර් කැනඩා ගුවන්යානයක් නිව්යෝර්ක්හිදී අනතුරට

    March 23, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අන්තර්ජාලය හරහා භාණ්ඩ බෙදාහරිමින් සිදුකළ ජාවාරම
    Featured

    අන්තර්ජාලය හරහා භාණ්ඩ බෙදාහරිමින් සිදුකළ ජාවාරම

    By LFNJuly 29, 2023No Comments1 Min Read155 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඔස්ට්‍රේලියාවේ සිට අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇණවුම් ලබාගෙන මෙරට තුළ වියලි ආහාර බෙදහරින ආයතනයක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් වටලනු ලැබීය.

    ඊයේ (28) පස්වරුවේ එම වැටලීම සිදුකර තිබුණි.

    එහි තිබී කල්ඉකුත් වූ භාණ්ඩ කිහිපයක් සොයාගත් එම නිලධාරීන් නීති රෙගුලාසිවලින් තොර භාණ්ඩ අලෙවි කිරීම හේතුවෙන් අදාළ භාණ්ඩ තොගයට මුද්‍ර තබන ලදි.

    පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම වැටලීම සිදුකර තිබුණේ තොටළඟ පිහිටි ස්ථානයකදීය.

    එහිදී සිදුකළ සොයාබැලීමේදී පළමුව අනාවරණ වුයේ ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් විසින් ලබාදෙන ඇණවුම් මත ඔවුන්ගේ මෙරට සිටින ලබැඳියන්ට අදාළ භාණ්ඩ මෙම ආයතනය මගින් බෙදාහරින බවය.

    ඒ අනුව අදාළ ස්ථානය පරීක්ෂා කළ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් අදාළ ස්ථානයේ තිබී කල් ඉකුත් වූ තේ කොළ පැකට් කිහිපයක් සොයාගෙන තිබේ.

    වැඩිදුරටත් සිදුකළ සොයාබැලීමේදී කල්ඉකුත් වූ පොල් තෙල් බෝතල් තොගයක් සහ දින වෙනස් කළ පොල්තෙල් බෝතල් තොගයක් සොයාගෙන ඇත.

    එමෙන්ම අදාළ පොල්තෙල් නැවත කල්ඉකුත් වීමේ දින වෙනස් කර බෙදාහරින බවත් මෙහිදී අනාවරණ වුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා

    March 23, 2026

    පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට

    March 23, 2026

    ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් – මෙරට ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    March 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා

    March 23, 202604 Views

    දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා සහ ආම්පන්න ලබාදීම අද (23) ධීවර හා…

    පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට

    March 23, 2026

    එයාර් කැනඩා ගුවන්යානයක් නිව්යෝර්ක්හිදී අනතුරට

    March 23, 2026

    ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් – මෙරට ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    March 23, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.