Share Facebook Twitter LinkedIn Pinterest Email ජපාන විදේශ අමාත්‍ය Hayashi Yoshimasa මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබේ . Hayashi Yoshimasa මහතා මෙරට දෙදින නිල සංචාරයක නිරතවීමට නියමිතය.
හිටපු ජනපති රනිල් අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් හිටපු ජනපතිනී චන්ද්‍රිකාගෙන් නිවේදනයක්August 24, 2025