Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දිල්ලියේ සිදුවූ පිපිරීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

    November 11, 2025

    ගුවන් ගැල් ගම්මානයට අනවසරයෙන් ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට

    November 11, 2025

    උසස් පෙළ විභාගය අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ඇරඹීමට තීරණයක්

    November 11, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මතට ත්‍රීරෝද රථයක් කඩාවදී
    Featured

    පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මතට ත්‍රීරෝද රථයක් කඩාවදී

    By LFNJuly 27, 2023No Comments1 Min Read169 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊ (26) දහවල් රථවාහන නඩු ලබාගැනීමේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙතට ත්‍රීරෝද රථයක් කඩා වැදී තිබේ.

    ඒ, බණ්ඩාරගම ගම්මන්පිල වැව අසලදී ය.

    මෙම සිද්ධියෙන් එක් නිලධාරියෙකු තුවාල ලබා අනෙක් නිලධාරියා වැවට ඇදවැටී තිබෙන බව බණ්ඩාරගම පොලීසිය පවසයි.

    අනතුරෙන් තුවාල ලද පොලිස් නිලධාරියා සහ ත්‍රීරෝද රථ රියදුරා ප්‍රතිකාර සඳහා බණ්ඩාරගම දිසා රෝහල වෙත ඇතුළත් කෙරුණු අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහල වෙත මාරු කෙරුණි.

    පොලීසිය සඳහන් කළේ අනතුරෙන් පොලිස් යතුරුපැදියට ද හානි සිදුවී ඇති බවය.

    පානදුර කොට්ඨාස රථවාහන අංශයේ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු මෙම සිද්ධියට මුහුණදී තිබුණි.

    බණ්ඩාරගම දෙස සිට පැමිණි ත්‍රීරෝද රථයක් එකවරම මාර්ගය හරහා ධාවනය වී යතුරුපැදියත් පෙරළාගෙන නිලධාරීන් වෙත කඩා වැදී තිබූ බව විමර්ශනවලදී හෙළිවී ඇත.

    ජලයට වැටුුණු පොලිස් සැරයන්වරයාගේ ජංගම දුරකථනයද අස්ථානගතවී තිබේ.

    ත්‍රීරෝද රථ රියදුරුට හදිසි අසනීප තත්ත්වයක් හටගැනීම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිල්ලියේ සිදුවූ පිපිරීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

    November 11, 2025

    ගුවන් ගැල් ගම්මානයට අනවසරයෙන් ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට

    November 11, 2025

    උසස් පෙළ විභාගය අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ඇරඹීමට තීරණයක්

    November 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,399 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,565 Views
    Don't Miss

    දිල්ලියේ සිදුවූ පිපිරීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

    November 11, 20250122 Views

    ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ මෝටර් රථයක් තුළ සිදුවූ ප්‍රබල පිපිරීම ත්‍රස්තවාදී ප්‍රහාරයක්…

    ගුවන් ගැල් ගම්මානයට අනවසරයෙන් ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට

    November 11, 2025

    උසස් පෙළ විභාගය අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ඇරඹීමට තීරණයක්

    November 11, 2025

    21 රැලිය ගැන සාකච්ඡාවට නාමල් දස වසරකට පසු ශ්‍රීලනිප මූලස්ථානයට

    November 11, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.