Share Facebook Twitter LinkedIn Pinterest Email අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල සම්බන්ධයෙන් නවතම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව ගැණුම් මිල අද (24) දිනට සටහන්වී ඇත්තේ රුපියල් 321.10ක් ලෙසය. එහි විකුණුම් මිල සටහන්වී ඇත්තේ රුපියල් 334.55ක් ලෙසය.