Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා

    March 23, 2026

    පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට

    March 23, 2026

    එයාර් කැනඩා ගුවන්යානයක් නිව්යෝර්ක්හිදී අනතුරට

    March 23, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දුරදිග ගිය ආරවුලකින් පුද්ගලයකු ජීවිතක්ෂයට
    Featured

    දුරදිග ගිය ආරවුලකින් පුද්ගලයකු ජීවිතක්ෂයට

    By LFNJuly 23, 2023No Comments1 Min Read6 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රත්නපුර, හිඳැල්ලන ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    පහරදීමෙන් මෙම ඝාතනය සිදුකර ඇති අතර, තවත් පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහර දී බරපතළ තුවාල සිදුකර ඇති බවද වාර්තා වේ.

    ඊයේ (22) රාත්‍රී කාලයේදී අදාළ සිද්ධිය වාර්තා වූ බව පොලීසිය පවසයි.

    පහරදීමෙන් මියගොස් ඇත්තේ, 65 හැවිරිදි හිඳැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, තුවාලකරුවන් අවුරුදු 36 හා 37 වයසේ පසුවන මරණකරුගේ පුතුන් දෙදෙනා බව පොලීසිය වාර්තා කරයි.

    කලක සිට පැවති ඉඩම් ආරවුලක් හේතුවෙන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් එම අපරාධය සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    අපරාධය සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු හා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් වයස අවුරුදු 18, 65 හා 48 යන වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව සඳහන් වේ.

    සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගැනීම සඳහා රත්නපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා

    March 23, 2026

    පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට

    March 23, 2026

    ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් – මෙරට ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    March 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා

    March 23, 202604 Views

    දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා සහ ආම්පන්න ලබාදීම අද (23) ධීවර හා…

    පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට

    March 23, 2026

    එයාර් කැනඩා ගුවන්යානයක් නිව්යෝර්ක්හිදී අනතුරට

    March 23, 2026

    ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් – මෙරට ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    March 23, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.