Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනප්‍රිය නිළියක් සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක අද අළුයම ගුටි ඇනගෙන
    Featured

    ජනප්‍රිය නිළියක් සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක අද අළුයම ගුටි ඇනගෙන

    By LFNJuly 22, 2023No Comments1 Min Read2 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට ජනප්‍රිය නිළියක් සහ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු අතර ගැටුමක් ඇතිවී තිබේ.

    අද (22) අලුයම් කාලයේදී පානදුර නගරයේ ප්‍රසිද්ධ පාසලක් අසල නිවසක් ඉදිරිපිට එම ආරවුල ඇතිවී තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසිය ට පැමිණිල්ලක් ද ලැබී ඇත.

    අදාළ අධ්‍යක්ෂවරයා සිය මෝටර් රථයෙන් අලුයම 02ට පමණ රංගන ශිල්පිනිය හමුවීමට පැමිණ තිබේ.

    ඒ, ඇය රැඳී සිටි පානදුර නගරයේ ප්‍රධාන පාසලක් අසල පිහිටි නිවසට ය.

    එහිදී මෙම ආරවුල සිදුවී ඇති බව සඳහන් වේ.

    අදාළ අධ්‍යක්ෂවරයා තමන්ට පහරදී මෝටර් රථයේ යතුර ලබගත් බවට ජනප්‍රිය රංගන ශිල්පිනිය සහ තවත් කාන්තාවක් විසින් පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇති බව පොලීසිය පැවසීය.

    අදාළ අධ්‍යක්ෂවරයා ද පොලීසියට පැමිණිල්ලක් සිදුකරමින් පවසා ඇත්තේ, තමාගේ ලක්ෂ 75කට ආසන්න මුදලක් ඇය වෙනුවෙන් වැයකර ඇති බවත්, අද අලුයම සිය ජංගම දුරකථනය, ලක්ෂ තුනහමා‍රක පමණ මුදලක් සහ මෝටර් රථයේ යතුර ද ඇය ලබාගත් බවටය.

    පානදුර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල මහතා දෙපාර්ශ්වයට කරුණු අවබෝධ කරදීමෙන් පසු පැමිණිලි ඉල්ලා අස්කර ගෙන සමථයකට පත්වූ බව වාර්තා වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,620 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 202606 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.