Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    උසස් පෙළ විභාගය අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ඇරඹීමට තීරණයක්

    November 11, 2025

    21 රැලිය ගැන සාකච්ඡාවට නාමල් දස වසරකට පසු ශ්‍රීලනිප මූලස්ථානයට

    November 11, 2025

    මාලදිවයින් ආරක්ෂක අංශ භාරයට ගත් මෙරට ධීවර යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍යවල තොරතුරු හෙළිවෙයි

    November 11, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජාතික රෝහලේ ශල්‍යකර්මවල ප්‍රමාදයක්?
    Featured

    ජාතික රෝහලේ ශල්‍යකර්මවල ප්‍රමාදයක්?

    By LFNJuly 21, 2023Updated:July 21, 2023No Comments1 Min Read155 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාතික රෝහලේ අද (21) දිනය තුළ සූදානම් කර තිබූ ශල්‍යකර්ම විශාල සංඛ්‍යාවක් කල්දමා ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

    එහි ප්‍රධාන ලේකම් එස්.බී මැදිවත්ත මහතා පැවසුවේ, ප්‍රොපොෆෝල් නැමැති නිර්වින්දන ඖෂධය භාවිතයෙන් ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් අංශය හදිසියේ තීරණය කිරීම මීට හේතුව බවයි.

    කෙසේ වුවද ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේ, වෙනත් නිර්වින්දන ඖෂධ භාවිත කරමින් ශල්‍යකර්ම සිදුකිරීමට පියවර ගෙන ඇති බවයි.

    එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.බී මැදිවත්ත මහතා,

    ” තොරතුරු ලැබිලා තියනවා ශ්‍රී ලංකා ජාතික රෝහලේ අද දිනයේ ශල්‍යකර්මවලට සූදානම් කරගෙන හිටපු රෝගීන් විශාල ප්‍රමාණයකගේ ශල්‍යකර්ම මේ වන විට ප්‍රමාද වෙලා තියනවා. ප්‍රොපොෆෝල් නමැති නිර්වින්දන ඖෂධය භාවිතයෙන් ඉවත් කරන්න වෛද්‍ය සැපයීම් අංශය හදිසියේ ගත්ත තීරණයක් නිසා. ඒ නිසා ඒ ශල්‍යකර්මයට අවශ්‍ය, සිහිනැති කිරීම සඳහා අවශ්‍ය වෙනත් ඖෂධයක් සොයාගන්නා තෙක් ශල්‍යකර්ම මේ වන විට ප්‍රමාද වෙලා තියනවා. ඉතිං මේක හදිසියේ ඇති වුණ තත්ත්වයක්. අනිත් එක මේ ඖෂධය නියමිත ටෙන්ඩර් පටිපාටියට අනුව ගෙන්නපු ඖෂධයක්. එතකොට ඒක හදිසියේ ඉවත් කරන්න හේතුවක් නෑ”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    උසස් පෙළ විභාගය අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ඇරඹීමට තීරණයක්

    November 11, 2025

    21 රැලිය ගැන සාකච්ඡාවට නාමල් දස වසරකට පසු ශ්‍රීලනිප මූලස්ථානයට

    November 11, 2025

    මාලදිවයින් ආරක්ෂක අංශ භාරයට ගත් මෙරට ධීවර යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍යවල තොරතුරු හෙළිවෙයි

    November 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,399 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    උසස් පෙළ විභාගය අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ඇරඹීමට තීරණයක්

    November 11, 20250117 Views

    මෙවර උසස් පෙළ විභාග කටයුතු අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති…

    21 රැලිය ගැන සාකච්ඡාවට නාමල් දස වසරකට පසු ශ්‍රීලනිප මූලස්ථානයට

    November 11, 2025

    මාලදිවයින් ආරක්ෂක අංශ භාරයට ගත් මෙරට ධීවර යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍යවල තොරතුරු හෙළිවෙයි

    November 11, 2025

    ‍ඉන්දියාවේ ඛේදවාචකය

    November 11, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.