Share Facebook Twitter LinkedIn Pinterest Email තලවතුගොඩ වැලිපාර ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.