Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා

    March 23, 2026

    පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට

    March 23, 2026

    එයාර් කැනඩා ගුවන්යානයක් නිව්යෝර්ක්හිදී අනතුරට

    March 23, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලක්ෂ 80ක ඇම්බර් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
    Featured

    ලක්ෂ 80ක ඇම්බර් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

    By LFNJuly 21, 2023Updated:July 21, 2023No Comments1 Min Read158 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හම්බන්තොට යුද්ධ හමුදා බුද්ධි අංශයේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව රුපියල් ලක්ෂ 80ක් වටිනා ඇම්බර් කිලෝ 08ක් සමග සැකකරුවන් දෙදෙනෙකු මාතර දෙවිනුවර ප්‍රදේශයේ දී මාතර අපරාධ කොට්ඨාශ නිළදාධාරීන් විසින් ඊයේ (20) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මිරිස්ස පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු හා වැලිගම පදිංචි 34 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු බවයි පොලිසිය පවසන්නේ.

    සැකකරුවන් පිලිබඳව හම්බන්තොට යුද්ධ හමුදා බුද්ධි අංශ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව දකුණු පළාත් නියොජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක මාතර අපරාධ කොට්ඨාශ විමර්ශන ඒකකයේ නිළදාධාරීන් එකව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

    තල්මසුන්ගේ ශරීරයෙන් ලබා ගන්නා ඇම්බර් ලොව මිලෙන් අධිකම සුවද විලවුන් නිශ්පාදනය සදහා යොදා ගන්නා අතර, ලංකාව තුල ඇම්බර් අලෙවිය හා ලග තබා ගැනීම තහනම් වෙනවා.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සදහා ගන්දර පොලීසියට බාර දී ඇති අතර සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා

    March 23, 2026

    පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට

    March 23, 2026

    ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් – මෙරට ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    March 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා

    March 23, 202604 Views

    දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා සහ ආම්පන්න ලබාදීම අද (23) ධීවර හා…

    පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට

    March 23, 2026

    එයාර් කැනඩා ගුවන්යානයක් නිව්යෝර්ක්හිදී අනතුරට

    March 23, 2026

    ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් – මෙරට ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    March 23, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.