අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණය තුළදී පොලිස් නිලධාරියකුගේ නිළ ඇඳුමෙන් ඇද පහර දීමට තැත් කළ පුද්ගලයෙකු ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගතකිරීමට අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අධිකරණ පොලිස් නිලධාරියා වශයෙන් කටයුතු කළ පොලිස් සැරයන් වරයා බන්ධනාගාර ගත සැකකරුවන් රඳවා සිටින සිර මැදිරියේ ඇති වූ ඝෝෂාව හේතුවෙන් සිර මැදිරිය අසලට ගොස් ඔවුන්ට නිශ්ශබ්දව සිටින ලෙස දැනුම් දීමේ දී සිර මැදිරිය තුළ සිට සැකකරු නිල ඇඳුම් එන්නද පහර දීමට තැත් කළ බව පොලීසිය පවසයි.