කොළඹ වරායේ ජය බහාලුම් පර්යන්තයේ දොඹකරයක හැච් කවරය ගැලවී යෑමෙන් සිදු වූ අනතුරින් බරපතළ තුවාල ලැබූ ප්‍රයිමුවර් රථ රියදුරෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
දොඹකරයෙහි මෙම කවරය ගැලවුනු අවස්ථාවේදී එම දොඹකරය යට බහලුමක් සහිතව තිබූ ප්‍රයිමුවර් රථයක රියදුරකු මෙලෙස රෝහල් ගත කර ඇති බව වරාය අධිකාරිය පවසයි