Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හදිසියේ රැස්වීමක් කැඳවයි
    Featured

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හදිසියේ රැස්වීමක් කැඳවයි

    By LFNJuly 18, 2023No Comments1 Min Read164 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනේ රෝහල් කිහිපයකින් වාර්තා වී ඇති ආසාත්මිකතා සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා රෝහල් බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

    ඊයේ (17) රාත්‍රියේ මීට අදාළ සාකච්ඡාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර ඊට රෝහල් අධ්‍යක්ෂවරුන්, විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය පරිපාලන නිලධාරීන් එක්ව ඇති බව සඳහන්ය.

    මෙහිදි යම් ආසාත්මිකතාවක් ඇති වුවහොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබදව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් ලබා දී තිබේ.

    අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දැක්වු කොළඹ රිජ්වේ ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී.විජේසූරිය මහතා.

    “සමහර ඖෂධ වර්ග ගත්තහම අවුරුදු 10කට වඩා අධික කාලයක් එක දිගට දිවයිනේ පාවිච්චි කරන ඒවා. ඒ සැපයුම්කරුවොනුත් එක දිගටම සැපයුම් කරපු අය. ඒ වගේම අපිට චෝදනාවක් තියෙනවා මේ ඖෂධ වර්ග NMRA ආයතනයේ ලියාපදිංචි නෑ කියලා. නමුත් NMRA ආයතනයේ ලියාපදිංචි ඖෂධත් මේ තුළ තියෙනවා. ඉතින් මේක යම් ආකාරයක සැකයට හා ගැටලු සහගතභාවයක් පෙන්නුම් කළ නිසා මේ පිළිබඳව දැඩි අවධානයෙන් යුතුව ඉදිරියට කටයුතු කරගෙන යනවා. ඊයේ රාත්‍රියේ දිවයිනේ සියලුම රෝහල් අධ්‍යක්ෂවරු හා නිලධාරීන් සමඟ සාකච්ඡාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැත්වුවා. උපදෙස් ලබාදුන්නා ඉදිරියට එවැනි දේවල් වළක්වා ගැනීම සඳහා කොයි ආකාරයෙන් ද කටයුතු කරන්න ඕනේ කියලා. මේ සඳහා චක්‍රලේඛයක් නිකුත් කිරීමටත් නියමිතයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 202603 Views

    2026 වසරේ අප්‍රේල් මස වන විට ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයින් විසින් උපයා ඇති විදේශ ප්‍රේෂණ…

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.