Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    BYD වාහන 506ක් මුදා හැරීමට රේගුව අධිකරණය හමුවේ එකඟවෙයි

    September 3, 2025

    හෙරොයින් කිලෝ 2ක් සමග සැකකරුවෙක් මාට්ටු

    September 3, 2025

    හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස්

    September 3, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අනතුරට පත්වු බස් රථය ගැන තවත් තොරතුරු
    Featured

    අනතුරට පත්වු බස් රථය ගැන තවත් තොරතුරු

    By LFNJuly 18, 2023No Comments1 Min Read157 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උමාඔය ව්‍යාපෘති කාර්යාලයේ සේවකයන් ප්‍රවාහනය කළ බස්රථයක් අද(18) උදෑසන ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල උමා ඔය ව්‍යාපෘති කාර්යාලට නුදුරු ස්ථානයකදී ප්‍රපාතකයකට පෙරළී අනතුරක් සිදුවුණි.

    අනතුරින් බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්වු අතර එහි ගමන්ගත් තවත් 6දෙනෙකු තුවාල ලබා වැල්ලවාය රෝහලට ඇතුළත් කර තිබේ.

    එහි ගමන්ගත් තරුණයෙක් මාධ්‍යට අදහස් දක්වමින් පවසා සිටියේ, අද උදෑසන 7.15ට පමණ බස් රථය ගමන් ආරම්භ කළ බවත් වේගයෙන් පැමිණි බස්රථයේ තිරිංග අක්‍රීය වීම හේතුවෙන් අනතුර සිදුවු බවත්ය.

    අනතුර පිළිබඳ විස්තර කරන අනතුරට පත් බස් රථයේ සිටි තරුණයෙක්,

    “මාත් බස් එකේ ආවේ. මාමා බස් එක ගද්දි එකපාරටම බස් එකේ බ්‍රේක් නැතිවුණා. මාමා පුළුවන් තරම් බැලුවා ඉතින් අපිව බේරගන්න. අපි කට්ටියම කිව්වා ජියර් එක මාරු කරගන්න කියලා. ඒක කරගන්න බෑ ආපු වේගයට. මාමා එකපාරටම කන්ද පැත්තට අල්ලලා අනිත් පැත්තට ගද්දි අපි ඔක්කෝම එක්ක පෙරළුණා. බස් එකේ 10ක් විතර හිටියා. මටයි තව කෙනෙක්ටයි විතරයි ටිකක් පණ තිබුණේ. කට්ටියට එන්න කියලා වෙන වාහනයක දාලා හොස්පිටල් එකට ගෙනාවා අනිත් අයව. ඊට පස්සේ තමා දැනගත්තේ මාමා නැතිවුණා කියලා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    BYD වාහන 506ක් මුදා හැරීමට රේගුව අධිකරණය හමුවේ එකඟවෙයි

    September 3, 2025

    හෙරොයින් කිලෝ 2ක් සමග සැකකරුවෙක් මාට්ටු

    September 3, 2025

    හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස්

    September 3, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,354 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,288 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,539 Views
    Don't Miss

    BYD වාහන 506ක් මුදා හැරීමට රේගුව අධිකරණය හමුවේ එකඟවෙයි

    September 3, 20250120 Views

    ශ්‍රී ලංකා රේගුව මඟින් රඳවා ගෙන සිටින BYD විද්‍යුත් වාහන 506ක් අමතර බැංකු ඇපකරයක් ඉදිරිපත්…

    හෙරොයින් කිලෝ 2ක් සමග සැකකරුවෙක් මාට්ටු

    September 3, 2025

    හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස්

    September 3, 2025

    මාළිගාවත්තේ වෙඩිතැබීමක්

    September 3, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.