Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»CD තැටියේ ප්‍රශ්නය රටට ම අපකීර්තියක් – වෛද්‍යවරු
    Featured

    CD තැටියේ ප්‍රශ්නය රටට ම අපකීර්තියක් – වෛද්‍යවරු

    By LFNJuly 15, 2023No Comments1 Min Read176 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කළුතර නාගොඩ රෝහලේදී සිදුකළ angiogram පරීක්ෂණයක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුව හේතුවෙන් එම රෝහලට මහත් අපකීර්තියක් සිදුවී ඇති බව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය භාතිය රණසිංහ මහතා පවසයි.

    කළුතර නාගොඩ රෝහලේදී හෘදයාබාධයක් හඳුනාගැනීමට කරන ලද angiogram පරීක්ෂණයක වාර්තාවක් සම්බන්ධයෙන් වෘත්තියෙන් ගුරුවරියක් වූ තරුණියක් සමාජ මාධ්‍යයේ සටහනක් යෙදීමේ සිදුවීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය භාතිය රණසිංහ මහතා,

    “මේ CD එකක් සම්බන්ධයෙන් තමයි සඳහන් කරලා තියෙන්නේ. දැනටත් CD එක පරීක්ෂණයක් කරලත් නෑ එකේ දත්ත තියනවාද ? නැද්ද ? කියලා. අපි දෙන CD හැම අවස්ථාවකදීම CD එක පරීක්ෂා කරලයි දෙන්නේ. මොකද අපිට තියෙන මැෂින් එක G – Catheterization කියන මැෂින් එක තියෙන්නේ. එකේ ගහන CD සාමාන්‍ය පරිගණකයකින් විවෘත වෙන්නේ නෑ. ඒකට විශේෂ මෘදුකාංගයක් ඕනේ ඒ CDවිවෘත කරන්න. තමන්ගේ ලැප්ටොප් එකේ බැලීම තුළිනුත් දත්ත විනාශ වෙන්න පුළුවන්. මේ CD ප්‍රශ්නයක් ගිය දුරක්. ඒ කරපු ප්‍රකාශය නිසා දිස්ත්‍රික්කයේ විතරක් නෙමේ, මුළු ලංකාවෙම පමණක් නෙමෙයි ජාත්‍යන්තරයෙත් අපව අපකීර්තියට ලක් කරලා තියෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 202603 Views

    2026 වසරේ අප්‍රේල් මස වන විට ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයින් විසින් උපයා ඇති විදේශ ප්‍රේෂණ…

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.