පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නට ලබාදුන් මාස 03 ක සේවා දිගුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබ ඇත.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා දායක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊ පෙරවරුවේ රැස්විය
වික්‍රමරත්න මහතාට මෙම සේවා දිගුව දෙනු ලැබුයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි