Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීමට දුම්රිය මාර්ග දෙපසට සංඥා පුවරු

    September 9, 2025

    අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

    September 9, 2025

    ප්‍රබල අකුණු සහ තද වැසි

    September 9, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොළඹ සැරසූ ගෝල්ඩන් ගේට් මත්ලෝලීන් වනසයි
    Featured

    කොළඹ සැරසූ ගෝල්ඩන් ගේට් මත්ලෝලීන් වනසයි

    By LFNJuly 15, 2023No Comments1 Min Read264 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නව කැලණි පාලමේ ඇණ මුරිච්චි හා තඹ කම්බි කපාගෙය යාම හේතුවෙන් එහි ආලෝකකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට මේ වන විට නොහැකි වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

    එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (14) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ, කටුනායක අධිවේගී මාර්ගයේද ඇතැම් ස්ථානවලින් තඹ කම්බි කැපීම හේතුවෙන් රුපියල් මිලියන 270ක පමණ පාඩුවක් රජයට සිදුව ඇති බවය.

    2021 වසරේ නොවැම්බර් 21 වනදා නව කැලණි පාලම හෙවත් කල්‍යාණි රන් පිවිසුම විවෘත කෙරිණි.

    ඒ සඳහා වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 50කි.

    කෙසේ වෙතත් මේවන විට එහි ආලෝකකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වය උත්දගත වී තිබේ.

    ඒ පාලම ආශ්‍රිතව ඇති නොයෙකුත් උපාංග අවට සිටින මත්ලෝලීන් විසින් ගලවාගෙන ගොස් අලෙවි කිරීම හේතුවෙනි.

    මේ අතර කටුනායක, මධ්‍යම සහ දක්ෂිණ යන අධිවේගී මාර්ගවලද විවිධ උපාංග මත්ලෝලීන් විසින් සොරකම් කර ඇති බව අනාවරණ වී ඇත.

    මේ සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් වහාම ආරක්ෂක අංශ දැනුවත් කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීමට දුම්රිය මාර්ග දෙපසට සංඥා පුවරු

    September 9, 2025

    අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

    September 9, 2025

    ප්‍රබල අකුණු සහ තද වැසි

    September 9, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,359 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,300 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,543 Views
    Don't Miss

    අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීමට දුම්රිය මාර්ග දෙපසට සංඥා පුවරු

    September 9, 20250121 Views

    අලි ඇතුන් දුම්රියේ ගැටීම වළක්වාලීම සඳහා කඩිනම් විසඳුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් පරිසර අමාත්‍ය වෛද්‍ය…

    අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

    September 9, 2025

    ප්‍රබල අකුණු සහ තද වැසි

    September 9, 2025

    ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙට

    September 9, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.