Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට

    June 9, 2025

    හෙට සිට කාලගුණයේ වෙනසක්

    June 9, 2025

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ

    June 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කුරුන්දි විහාරය අසල උණුසුම් තත්ත්වයක්
    Featured

    කුරුන්දි විහාරය අසල උණුසුම් තත්ත්වයක්

    By LFNJuly 15, 2023No Comments1 Min Read217 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට තුඩුදුන් කුරුන්දි විහාරය අසල ඊයේ නොසන්සුන්තාවක් හටගත්තේය.

    එම ස්ථානයේ පොංගල් උත්සවයක් පැවැත්වීමට පිරිසක් උත්සාහ කළ අවස්ථාවේදී මෙලෙස එහි උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ .

    කුරුන්දි විහාර පුදබිමේ ඊයේ දින පොංගල් පූජාවක් පැවැත්වීමට පිරිසක් සූදානම් වන බවට කුරුන්දි විහරාධිපති හිමියන් මුලතිව් පොලීසියට පසුගිය 11 වනදා පැමිණිල්ලක් කර තිබුණි.

    පොලීසිය මේ සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයට ඊයේ කරුණු වාර්තා කොට එම උත්සවය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා තිබුණේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය හැකි බව පවසමිනි.

    නමුත් අධිකරණය එම ඉල්ලිම ප්‍රතික්ෂේප කර තිබුණි.

    ඒ අනුව ඊ උදෑසන කුරුන්දි පුදබිමට සෙල්වරාජා ගජේන්ද්‍රන්, ධර්මලිංගම් සිද්ධාර්ථන් ඇතුලු දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසක් පැමිණ සිටියේ පොංගල් උත්සවය සඳහාය.

    එම අවස්ථාව වන විට කුරුන්දි විහාරාධිපති ඝංඝබෝධි හිමි ඇතුළු භික්ෂුන් වහන්සේ පිරිසක් විහාරස්ථානයේ බුද්ධ වන්දනාවක නිරතවෙමින් සිට තිබේ.

    පොලිස් නිලධාරීන් හා පුරාවිද්‍යා නිලධාරීන් ද එම අවස්ථාවේදී පුදබිමෙහි රැඳී සිට ඇති බව වාර්තාවිය.

    මේ අතර පොංගල් පූජාව පැවැත්වීමට පැමිණි පිරිස ඊට සූදානම් වෙද්දී පොලිසිය සහ පුරාවිද්‍යා නිලධාරීන් ඊට විරෝධය පළකළේය.

    පසුව එම පිරිස පුදබිමේ ලිප ගිනි මෙලවීමෙන් වැළකී මල් පහන් පුජාවක් සිදුකර විසිර ගියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට

    June 9, 2025

    හෙට සිට කාලගුණයේ වෙනසක්

    June 9, 2025

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ

    June 6, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,298 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,497 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,918 Views
    Don't Miss

    අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට

    June 9, 20250127 Views

    අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඊයේ (8) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ජනාධිපති…

    හෙට සිට කාලගුණයේ වෙනසක්

    June 9, 2025

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ

    June 6, 2025

    මර්වින් සිල්වාට අධි චෝදනා භාරදෙයි

    June 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.