Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් – ලොරි අනතුරක්

    November 10, 2025

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    November 10, 2025

    තලාවේ බස් අනතුරින් 40කට තුවාල – උසස් පෙළ සිසුවෙක් මරුට

    November 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»එන්නතක් ලබාදීමෙන් පසු මියගිය තරුණිය ගැන පරීක්ෂණයක්
    Featured

    එන්නතක් ලබාදීමෙන් පසු මියගිය තරුණිය ගැන පරීක්ෂණයක්

    By LFNJuly 13, 2023No Comments1 Min Read288 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උදාරාබාධයක් හේතුවෙන් පේරාදෙණි ශික්ෂණ රෝහලට ඇතුළත් කළ තරුණියකට එන්නතක් ලබාදීමෙන් අනතුරුව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇත.

    20 හැවිරිදි මහනුවර පොත්තපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය උදරාබාධ තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබිණි.

    එහි දී මෙම තරුණියට එන්නත් දෙකක් ලබා දී ඇති අතර, ඉන්පසු ඇති වූ සංකූලතා හේතුවෙන් තරුණිය මියගිය බව පවුලේ ඥාතීන් සදහන් කරයි.

    මෙම මරණය සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් විසින් පේරාදෙණි පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර ඇති බව වාර්තා වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් – ලොරි අනතුරක්

    November 10, 2025

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    November 10, 2025

    තලාවේ බස් අනතුරින් 40කට තුවාල – උසස් පෙළ සිසුවෙක් මරුට

    November 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,399 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    බස් – ලොරි අනතුරක්

    November 10, 20250127 Views

    බුත්තල – මොනරාගල ප්‍රධාන මාර්ගයේ එකොළහ කණුව ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ ලොරි රථයක්…

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    November 10, 2025

    තලාවේ බස් අනතුරින් 40කට තුවාල – උසස් පෙළ සිසුවෙක් මරුට

    November 10, 2025

    සමාජ මාධ්‍යය කැලඹූ වීඩියෝවක් ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක්

    November 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.