Share Facebook Twitter LinkedIn Pinterest Email ලොව ධනවත්ම හිඟන්නා ඉන්දියාවේ මුම්බායි නගරයේ ජීවත්වන බව එරට මාධ්‍ය වාර්තා කරයි. භාරත් ජයින් ගේ වත්කම් වල වටිනාකම ඩොලර් 900,000ක් බව ඉන්දියාවේ ඉකොනොමික් ටයිම්ස් වාර්තා කළේය. ඔහු දෙදරු පියෙකි.