තාක්ශනයයේ දියුණුවත් එක්ක හරි අපූරු දේවල් නිර්මාණය කරන්න පුලුවන්.
සමහර වෙලාවට වියැකී ගිය අතීතය කෙලෙසද කියන එක ගැන මවා පෙන්වන්න පවා තාක්ශනයට හැකියාව තියෙනවා.
ඔබ ශ්රී ලංකාවේ විවිධ වෙලඳ දැන්වීම්වල පවා ඒ තාක්ශනය ප්රයෝජනය ගත් ආකාරය දකින්නට ඇති..
කයිරෝවේ ඊජිප්තු ශිෂ්ටාචාරයේ ජාතික කෞතුකාගාරයේ ඇති මමියක් මත පදනම්ව, අක්නාටන්ගේ මව සහ ටූටන්කාමන්ගේ ආච්චි වන ටියේ රැජිනගේ (ක්රි.පූ. 1338) මුහුණ නැවත ප්රතිසංස්කරණය කර තිබෙනවා.