Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වෙරළ ආරක්ෂ දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

    November 7, 2025

    කුඩු සළිඳුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    November 7, 2025

    නාලක ගොඩහේවා CIDයට

    November 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»චීනයේ කොරෝනා යළිත් හිස ඔසවයි
    International

    චීනයේ කොරෝනා යළිත් හිස ඔසවයි

    By LFNJune 15, 2023No Comments1 Min Read153 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    චීනය තුළ යළිත් වරක් කොරෝනා වෛරසයේ ව්‍යාප්තියක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    එම වාර්තා පවසන්නේ ඉකුත් අප්‍රේල් මාසයේ සිට චීනයේ රෝහල්වලින් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාවේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බවය.

    එරට රෝග පාලනය සහ වැළැක්වීම සඳහාවූ චීන මධ්‍යස්ථානයේ දත්තවලට අනුව චීනයෙන් මැයි මස අවසානයේදී පරීක්ෂාවට ලක්වූවන්ගෙන් සියයට 40 කට වඩා වැඩි ප්‍රමාණයක් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බවද විදෙස් වාර්තා පවසයි.

    රජයේ දත්තවලට අනුව ඉකුත් වසර සමග සැසඳීමේදී ඉකුත් මැයි මාසයේදී චීනයෙන් සැලකියයුතු කොරෝනා ආසාදිතයින් පිරිසක් හඳුනාගෙන තිබේ.

    චීනයෙන් මැයි මාසයේදී කොරෝනා ආසාදිත මරණ 164ක් වාර්තා වෙන බවද සඳහන් ය.

    එමෙන්ම වෛරසය ආසාදනය වූ තව‍ත් 2,777 ක් පමණ දරුණු ආසාදනවලට ගොදුරුවී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කූඹින්ට ඇති බිය නිසා එක් දරු මවක් සියදිවි නසාගනී

    November 7, 2025

    අමෙරිකාවේදී ගුවන් යානයක් කඩා වැටෙයි

    November 5, 2025

    එංගලන්තයේ දුම්රියක පිහි ඇනුමකින් පුද්ගලයින් 10 දෙනෙකු රෝහලට

    November 2, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,394 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,341 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,562 Views
    Don't Miss

    වෙරළ ආරක්ෂ දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

    November 7, 20250120 Views

    ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස කොමදෝරු ප්‍රසාද් ජයසිංහ මහතා පත්කර ඇත.…

    කුඩු සළිඳුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    November 7, 2025

    නාලක ගොඩහේවා CIDයට

    November 7, 2025

    2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය අනුමත කරයි

    November 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.