ප්රංශයේ ඇනීසි ප්රදේශයේ සිදුකළ පිහි ඇනුමකින් ළමුන් ඇතුළු 9 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවෙයි.
ඉන් ළමුන් 8 දෙනෙකු සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තාවෙයි.
පිහි ඇනුම සිදුකළ පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සිරියාවේ සිට පළා ආ පුද්ගලයෙකු බවටද අනාවරණය වී තිබේ.