Share Facebook Twitter LinkedIn Pinterest Email නතාෂා එදිරිසූරිය සහ බෘෘනෝ දිවාකර ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් එම නියෝගය අද නිකුත් කළ බව අප වාර්තාකරු පැවසීය.