Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මෝටර් රියක් අඩි 300ක් පහළට වැටෙයි – අයෙක් මරුට

    April 17, 2026

    එක ශ්‍රේණි ගුරු පුහුණු මැයි 16 අවසන්

    April 17, 2026

    අඩු බර දරු උපත් වැඩිවෙයි

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»නැව් අනතුරු ගැන සෙවීමට විශේෂ කාරක සභාවක්
    Political

    නැව් අනතුරු ගැන සෙවීමට විශේෂ කාරක සභාවක්

    By LFNJune 6, 2023No Comments1 Min Read140 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබේ.

    අද (06) පාර්ලිමේන්තු කටයුතු අරඹමින් කථානායකවරයා විසින් සඳහන් කර සිටියේ, එම කාරක සභාවේ සභාපතීත්වයට වෛද්‍ය රමේෂ් පතිරණ මහතා නම් කර ඇති බවය.

    ඒ අනුව සෙසු සාමාජිකයින් පහතින් දැක්වේ.

    ආචාර්ය සුරේන් රාගවන්
    ඩයනා ගමගේ
    මහාචාර්ය ජී.එල් පීරිස්
    නීතිඥ රවුෆ් හකීම්
    විජිත හේරත්
    ආචාර්ය සරත් වීරසේකර
    නිරෝෂන් පෙරේරා
    අජිත් මාන්නප්පෙරුම
    නිමල් ලාන්සා
    තුෂාර ඉඳුනිල්
    වෛද්‍ය කාවින්ද හේෂාන් ජයවර්ධන
    අකිල එල්ලාවල
    නාලක බණ්ඩාර කෝට්ටේගොඩ
    නීතිඥ මධුර විතානගේ

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංගය අද කථානායකට

    March 19, 2026

    ජනපති අනුරගෙන් UAE ජනපතිට දුරකථන ඇමතුමක්

    March 4, 2026

    හිටපු ඇමති ජි. එල් ගෙන් ජනපතිට ලිපියක්

    March 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,432 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,385 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    මෝටර් රියක් අඩි 300ක් පහළට වැටෙයි – අයෙක් මරුට

    April 17, 202604 Views

    බලංගොඩ සිට බගවන්තලාව හරහා මහනුවර දක්වා ධානයව වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක්…

    එක ශ්‍රේණි ගුරු පුහුණු මැයි 16 අවසන්

    April 17, 2026

    අඩු බර දරු උපත් වැඩිවෙයි

    April 17, 2026

    වියළි කාලගුණය නිසා පොල් ඵලදාව අඩුවෙයි

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.