Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නවතම ශ්‍රේණිගත කිරීම්වල වනිදු – මහීෂ් ඉදිරියට

    March 26, 2026

    ප්‍රදේශ කිහිපයකට අද සවස 2න් පසු වැසි

    March 26, 2026

    ලොවක් සංවේදී කළ බලු රංචුව (වීඩියෝ)

    March 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»දේවගැති ජෙරම්ගේ පෙත්සම ගැන අධිකරණය දුන් නියෝගය
    Hot News

    දේවගැති ජෙරම්ගේ පෙත්සම ගැන අධිකරණය දුන් නියෝගය

    By LFNJune 5, 2023No Comments1 Min Read195 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තමන්වත් අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම ජූලි මස 28 වනදා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

    එම පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිසක් ගොනුකළ ඉල්ලීම සඳහා ද අධිකරණය අවසර ලබා දුන්නේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බොරතෙල් මිල පහළට

    March 25, 2026

    සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 15ක් අත්අඩංගුවට

    March 21, 2026

    ජනපති අද පාර්ලිමේන්තුව අමතයි

    March 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    නවතම ශ්‍රේණිගත කිරීම්වල වනිදු – මහීෂ් ඉදිරියට

    March 26, 2026068 Views

    නවතම T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කළා. ඒම ශ්‍රේණිගත…

    ප්‍රදේශ කිහිපයකට අද සවස 2න් පසු වැසි

    March 26, 2026

    ලොවක් සංවේදී කළ බලු රංචුව (වීඩියෝ)

    March 25, 2026

    පොලිස්පති ධුරයේ වැඩ බැලීමට SSP සංජීව ධර්මරත්න පත්කරයි

    March 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.