Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ පළමු වසරට ඇතුළත්වන සියලු දරුවන්ට අගමැතිගෙන් සුබ පැතුම්

    January 29, 2026

    සජබ විරෝධය මැද පුද්ගලයකුට පහරදුන් නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

    January 29, 2026

    අවසර ලැබෙන්න කලින් විවෘතකළ වෙළෙඳසැලකට ප්‍රහාරයක්

    January 29, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මැණික් පොකුරේ බොරුව එළියට
    Featured

    මැණික් පොකුරේ බොරුව එළියට

    By LFNMay 26, 2023No Comments2 Mins Read148 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරටින් හමුවූ ලොව විශාලතම මැණික් පොකුර බව පැවසෙන මැණික් පාෂාණය තක්සේරු කිරීමේදී, යම් මුලාවක් සිදුවී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී අනාවරණ වුණි.

    මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් පසුගිය (24) එම කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී කමිටු සාමාජික අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසුවේ, එම මැණික් පාෂාණය සම්බන්ධයෙන් ස්වර්ණාභරණ අධිකාරිය කටයුතු කළ ආකාරය එහි වෘත්තීයභාවයට නොගැලපෙන බවය.

    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කමිටු සාමාජික අනුර ප්‍රියදර්ශන යාපා මහතා,

    “ඔබතුමාලා ලොකු සද්දයක් දැම්මා පහුගිය කාලේ මැණික් පාෂාණයක් ගැන, හැබැයි ඒක විකුණුනේ නැහැ ආපහු ආවා. අපිට තියන තොරතුරු අනුව මේ වගේ ක්ලස්ටර්ස් හැම තැනම තියෙනවා. අපිත් දැකලා තියෙනවා සමහර ගරන උදවියගේ ගෙවල්වල මිදුල්වලත් තියලා තියෙනවා. මේ වගේ බොරුවක් කෙරුවේ ඇයි ?”

    නිලධාරියෙක් – “මේ ගල සර්.. කපා ඔප දමන්න පුළුවන් ප්‍රමාණයේ එකක් නෙමෙයි. කිලෝ 510 එකක්.”

    අනුර ප්‍රියදර්ශන යාපා මහතා,

    “හිටපු සභාපතිවරයානේ මේ ලොකු කතාවක් කරලා ටී.වී වල දාලා ලෝකේ තියෙන ලොකුම මැණික් ගල හම්බුණා.. මිල නියම කරන්න බැහැ, අරහෙන් මෙ‍හෙන් කිව්වේ, මම කියන්නේ නිලධාරීන් හැටියට කවුරු කිව්වත් ඔයාලගේ වෘත්තීය නිපුනත්වය බාල්දු වෙච්ච අවස්ථාවක්.”

    නිලධාරියෙක් – “ලෝකේ හම්බෙච්චි ලොකුම ක්ලස්ටර් එක විදිහට ගිනස් වාර්තාව අරන් තියෙනවා සර්.”

    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතා,

    “මේ අපි ළඟ තියෙන ලියකියවිලි ඔබතුමාට දෙන්නද ? බලන්න.

    මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා මහතා,

    “ඕක අර කිව්වා වගේ ගින ස් රෙකෝර්ඩ් එකක් අරං තියෙනවා.. BIGGEST SAPPHIRE කියන එක. ඒක අරගෙන එයාලා උත්සාහ කරලා තියෙනවා ප්‍රදර්ශනයට දාලා විකුණන්න, ඒක විකුණගන්න බැරි වෙලා තියෙනවා. ආපහු ලංකාවට ගෙනැල්ලා ඕක REEXPORT කරන්න හදන්නේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ පළමු වසරට ඇතුළත්වන සියලු දරුවන්ට අගමැතිගෙන් සුබ පැතුම්

    January 29, 2026

    සජබ විරෝධය මැද පුද්ගලයකුට පහරදුන් නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

    January 29, 2026

    අවසර ලැබෙන්න කලින් විවෘතකළ වෙළෙඳසැලකට ප්‍රහාරයක්

    January 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,578 Views
    Don't Miss

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ පළමු වසරට ඇතුළත්වන සියලු දරුවන්ට අගමැතිගෙන් සුබ පැතුම්

    January 29, 20260117 Views

    කිසිදු දරුවකුගේ අධ්‍යාපනය තම දෙමාපියන්ගේ ආර්ථිකය මත තීරණය නොවිය යුතු බවත්, කිසිඳු දරුවෙකු අධ්‍යාපනයෙන් පිටමං…

    සජබ විරෝධය මැද පුද්ගලයකුට පහරදුන් නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

    January 29, 2026

    අවසර ලැබෙන්න කලින් විවෘතකළ වෙළෙඳසැලකට ප්‍රහාරයක්

    January 29, 2026

    ඇමති විජිතගේ ලිපි ශීර්ෂ හොරට හැදූ එජාප හිටපු ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

    January 29, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.