Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලක්ෂ 4කට තවමත් ‘TIN’නැහැ – IRDයෙන් හෙළිදරව්වක්

    June 14, 2026

    තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    June 14, 2026

    ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 37ක ජයක්

    June 14, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»අයිඑස් සටන්කාමීන්ගෙන් දරුණු ප්‍රහාරයක්
    International

    අයිඑස් සටන්කාමීන්ගෙන් දරුණු ප්‍රහාරයක්

    By LFNMay 24, 2023No Comments1 Min Read168 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වයඹදිග පාකිස්තානයේදී අයිඑස් සටන්කාමීන් පිරිසක් සිදුකළ වෙඩිතැබීමකින් පොලිස් නිලධාරීන් 4 දෙනෙක් සහ පුද්ගලික ආරක්ෂක භටයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ.

    අයිඑස් සටන්කාමීන් එහිදී ස්වාභාවික ගෑස් සහ බොරතෙල් නිෂ්පාදනය කෙරෙන සංකීර්ණයක් ඉලක්ක කර ප්‍රහාර එල්ලකර තිබුණි.

    ඒ සඳහා 50 දෙනෙක් පමණ පැමිණ ඇති බවත් වාර්තා විය.

    එම සංකීර්ණය ඇෆ්ඝනිස්තාන – පාකිස්තාන දේශසීමාව ආසන්නයේ පිහිටා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026

    මෝල්ටා මුහුදු තීරයේදී සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 11ක් ජීවිතක්ෂයට

    June 8, 2026

    පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

    June 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,399 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,605 Views
    Don't Miss

    ලක්ෂ 4කට තවමත් ‘TIN’නැහැ – IRDයෙන් හෙළිදරව්වක්

    June 14, 202601 Views

    බදුගෙවන්නා හදුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය තවත් පුද්ගලයින් ලක්ෂ 04ක පමණ පිරිසක් ලබාගෙන නොමැති…

    තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    June 14, 2026

    ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 37ක ජයක්

    June 14, 2026

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.