Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කුෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    October 20, 2025

    ඉෂාරාට නවාතැන් දුන් මතුගම නිවසේ හිමිකාරිය රිමාන්ඩ්

    October 19, 2025

    තුන්කොන් සටනින් ඉවත් වූ ඇෆ්ගනිස්තානය වෙනුවට සිම්බාබ්වේ එයි

    October 19, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සාගල දෙනියායෙන් කොළඹ ට
    Featured

    සාගල දෙනියායෙන් කොළඹ ට

    By LFNMay 24, 2023No Comments1 Min Read175 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්සත් ජාතික පක්ෂයේ බටහිර කොළඹ ආසන බලමණඩලයේ සභාපති ලෙස සාගල රත්නායක මහතා තෝරාපත් කරගනු ලැබීය.

    ඒ, ඊයේ (23) කිරුළපනදී පැවති එක්සත් ජාතික පක්ෂ බලමණඩල රැස්වීමේදීය.

    හිටපු නාගරික මන්ත්‍රි අර්ෂාඩ් විසින් සාගල රත්නායක මහතාගේ නම යෝජනා කළ අතර සභාව විසින් එය ඒකමතිකව ස්ථිර කර තිබේ.

    ජනාධිපති කාර්ය මණඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස කටයුතු කරන සාගල රත්නායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ලෙසද තනතුරු හොබවයි.

    1999 දී මාතර – දෙනියාය ආසනයේ එජාප බලමණඩල සභාපතිවරයා ලෙස පත්වු සාගල රත්නායක මහතා, පළාත් සභා මන්ත්‍රිවරයෙක්, පාර්ලිමෙන්තු මන්ත්‍රිවරයක්, නියෝජ්‍ය අමාත්‍ය හා කැබිනට් අමාත්‍යවරයකු ලෙස කටයුතු කර තිබේ.

    ඒ අනුව සාගල රත්නායක මහතා ඉදිරියේදී කොළඔ දිස්ත්‍රිකයෙන් දේශපාලනයේ නිරත වනු ඇති.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ලලිත් ඩුබායිහිදී අත්අඩංගුවට

    October 14, 2025

    නිශාන්ත උළුගේතැන්නට ඇප

    October 14, 2025

    ශෂීන්ද්‍ර රාජපක්ෂට ඇප

    October 14, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,376 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,323 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,557 Views
    Don't Miss

    කුෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    October 20, 202503 Views

    ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සිරිමුතු උයන නිවාස සංකීර්ණය ආසන්නයේදී සිදු කළ වැටලීමක දී කුෂ් කිලෝ 09…

    ඉෂාරාට නවාතැන් දුන් මතුගම නිවසේ හිමිකාරිය රිමාන්ඩ්

    October 19, 2025

    තුන්කොන් සටනින් ඉවත් වූ ඇෆ්ගනිස්තානය වෙනුවට සිම්බාබ්වේ එයි

    October 19, 2025

    ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

    October 18, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.