Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාඨලීගෙ පක්ෂය කරලියට
    Featured

    පාඨලීගෙ පක්ෂය කරලියට

    By LFNMay 23, 2023No Comments1 Min Read184 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අප එක්සත් ජනරජ පෙරමුණ වේදිකාව බිහි කළේ බයියන්ට, ටොයියන්ට,නොව වැඩ්ඩන්ට යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පක රණවක මහතා පැවැසීය.

    මහරගම තරුණ සේවා සභා රඟහලේ ශ්‍රවණාගාරයේදී එක්සත් ජනරජ පෙරමුණ නමින් නව පක්ෂයක් එළි දැක්වීමේ පසු සභාව ඇමතූ රණවක මහතා මේ බව කියා සිටියේය.

    රටට නව බලයක් බිහිවන බව කීවාම නව බලයක් බිහිවන බව කීවාම චෞර ගෝචරවාදි කල්ලිවාදි පිරිස් අවලාද නගනවා. මඩ ප්‍රචාර ගෙන යනවා. මෙ අංශ තුනටම අයත් නැති පිරිසට වේදිකාවක් හැදීමයි අපේ අරමුණ

    පක්ෂ 83ක් තිබියදී ඒ ඇතුළට තවත් පක්ෂයක් ඇයි කියල සමහරු අසාවි. අපට අමැසි හරිත රටක් එසේම රටට සංස්කෘතිත විවිධත්වයක් අවශ්‍යයි. අප කිසි විටෙක පාවාදීම් කර නැහැ. එදි ප්‍රභාකරන්නට රට පරාදවීමට ආසන්නව තිබියදී අප යුදබිම්වලට පවා ගිහින් අවශ්‍ය දෑ කළා. මාවිල්ආරු සටන ආරම්භ කොට රටට අභයදානය ලබා දුන්නේ අපියි. අප කළ මේ සේවා සමහරුන්ට දැන් මතක නැහැ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202607 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.