Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»බයිඩන්ගෙන් යුක්‍රේනයට යුද ආධාර පැකේජයක්
    International

    බයිඩන්ගෙන් යුක්‍රේනයට යුද ආධාර පැකේජයක්

    By LFNMay 22, 2023No Comments1 Min Read105 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් යුක්‍රේනය සඳහා ඩොලර් මිලියන 375ක නව යුද ආධාර පැකේජයක් ප්‍රකාශයට පත්කර තිබේ.

    ජපානයේ පැවැත්වෙන ජී-07 සමුළුව අතරවාරයේ දී යුක්‍රේන ජනාධිපති ව්ලෝද්මියර් සෙලෙන්ස්කි හමුවු අමෙරිකානු ජනාධිපතිවරයා මෙම යුද ආධාර පැකේජය ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    රුසියාව සමඟ පවතින යුද්ධයේ දී යුක්‍රේනයේ ආරක්ෂාව ශක්තිමත් කිරීමට අමෙරිකාව ඕනෑම පියවරක් ගැනීමට සුදානම් බව ජෝ බයිඩන් එහිදි ප්‍රකාශ කර තිබේ.

    ප්‍රකාශයට පත් කළ මෙම යුද ආධාර පැකේජයට පතොරම්, කාලතුවක්කු, සන්නද්ධ වාහන සහ පුහුණු ක්‍රියාකරකම් ද ඇතුළත් බව සඳහන්ය.

    රුසියානු ආක්‍රමණයට මුහුණදීම වෙනුවෙන් යුක්‍රේනයේ දිගුකාලීන හැකියාව වර්ධනය කිරීමට සහාය ලබාදීම කෙරෙහි අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදි දීර්ඝ වශයෙන් අදහස් දක්වා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026010 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.