Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බහුධින ධීවර යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 2 ඉක්මයි

    March 8, 2026

    සුවය ලැබූ නාවිකයින් 22 දෙනෙකු කොග්ගල ගුවන් හමුදා කඳවුරට

    March 8, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    March 8, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»ලෝකෙම ආක්‍රමණය කළ ජපන් කාර්වලට සිදුවූ දේ
    Gossip

    ලෝකෙම ආක්‍රමණය කළ ජපන් කාර්වලට සිදුවූ දේ

    By LFNMay 19, 2023No Comments1 Min Read164 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලොව ප්‍රමුඛතම මෝටර් රථ අපනයනකරු ලෙස වැජඹුණු ජපානය අභිබවා යාමට චීනය සමත්ව තිබේ.

    චීන බලධාරීන් පවසන්නේ 2023 වසරේ පළමු කාර්තුවේ ඔවුන් මෝටර් රථ මිලියන 1.07ක් අපනයනය කර ඇති බවය.

    එම කාලය තුළදී ජපානය අපනයනය කර ඇත්තේ මෝටර් රථ 954,185ක් පමණි.

    මේ අතර විචාරකයින් පවසන්නේ ඉන්ධන භාවිතයෙන් ධාවනය කෙරෙන මෝටර් රථ වෙනුවට විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනයට චීනය ප්‍රමුඛත්වය ලබා දීම ඔවුන්ගේ වාසියට හේතුවී ඇති බවය.

    මේ වනවිට ලොවපුරා බොහෝ රටවල් සිය රථවාහන අවශ්‍යතාව සපුරාගැනීමේදී විද්‍යුත් රථවාහන ආනයනය සඳහා ප්‍රමුඛතාවක් ලබාදීමද මෙම තත්ත්වයට හේතුවී තිබේ.

    2022 වසරේදී ඊට පෙර වසරවලට වඩා චීන විද්‍යුත් මෝටර් රථ අපනයනය සියයට 90කින් වර්ධනය වී ඇති බවද සඳහන් වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලොවම මවිතයට පත්කරමින් සිදුවු ආශ්චර්යමත් දරු උපත

    February 25, 2026

    හිතාගන්න බැරි තැනකට කොටුවුණු පියුමි! මට කා එක්කවත් තරගයක් නෑ! නිදහසේ හරියට කරන්න තමයි ආස!

    October 27, 2025

    නිරුවත් මළ සිරුරක් කුඹුරකින් හමුවෙයි

    August 18, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    බහුධින ධීවර යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 2 ඉක්මයි

    March 8, 20260121 Views

    දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක පිට නාවික හමුදා භාරයට ගත් බහුධින ධීවර යාත්‍රාවේ…

    සුවය ලැබූ නාවිකයින් 22 දෙනෙකු කොග්ගල ගුවන් හමුදා කඳවුරට

    March 8, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    March 8, 2026

    මාරක අනතුරු කිහිපයක් – 5දෙනෙකුට දිවි අහිමි වෙයි

    March 8, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.